දුවට කෑම ගේන්න එළියට ගියාම උස්සන් යන පුදුම රටක් මේක

දියණියට කෑම රැගෙන ඒමට ගිය පියකු වැලිමඩ නගරයේදී අතුරුදන්ව ඇති බව මාධ්‍ය වාර්තා කොට ඇත.

පේමසිරි නෙළුම්දෙණිය මහතා මෙසේ ඉකුත් ඔක්තෝබර් 26 වැනි දින සිට අතුරුදන්ව ඇති බව බිරිය විසින් ‌පොලිසියට පැමිණිලි කොට තිබේ.

කිසියම් පුද්ගලයන් දෙදෙනකු සමග ඔහු කතාබහ කරන බවක් සීසීටීවී දත්තවල සටහන්ව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?