AFC Banner
AFC Banner
Empty Ad

දුමින්ද සිල්වා බන්ධනාගාරයෙන් කොළඹ ජාතික රෝහලට

බන්ධනාගාර ගතකර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා බන්ධනාගාරයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙලෙස ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

බන්ධනාගාර රෝහලේ සිට සමාන්‍ය සිර මැදිරියකට මාරු කළ හිටපු මන්ත්‍රීවරයා ඊට පසු දිනම ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
4
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?