spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දුම්රිය හරස් මාර්ගයේදී කැබ් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුර (ජායාරූප)

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබු දුම්රියට වැලිකන්ද දුම්රිය හරස් මාර්ගයේදී මහවැලි රථයක් ගැටීමෙන් අද 12.30 ට පමණ අනතුරක් සිදුව ඇති බව වැලිකන්ද පොලිසිය පවසයි.

අනතුරට පත්ව ඇත්තේ මහවැලි සී කලාපය අයත් කැබ් රථයකි.. අනතුර සිදුවන විට කැබ් රථයේ තිදෙනෙකු ගමන් කර ඇති අතර කිසිවෙකුට හානියක් වි නොමැති බව පොලිසිය පැවසීය.

කැබ් රථය දුම්රිය හැපෙන විට පාරෙන් බාගයක් ගොස් තිබෙන අතර දුම්රිය වැලිකන්ද නැවතුම්පොළේ නවතන බැවින් සෙමෙන් පැමිණි නිසා මෙය මාරක අනතුරක් නොවුණු බව ද පොලිසිය කියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?