දුම්රිය වැසිකිළියක දමා ගිය බිළිඳෙක් හමුවෙයි

කොටුව දුම්රිය ස්ථානයේ දී දුම්රියක වැසිකිළියක් තුළ දමාගොස් තිබූ බිළිඳෙකු හමුවී තිබෙනවා.

අද (10) රාත්‍රී 7ට පමණ මෙම බිළිඳා හමුවී ඇත්තේ කොළඹ – මඩකලපුව දුම්රියේ වැසිකිළියක් තුළ සිටියදී යි.

දුම්රිය ස්ථානයේ නිලධාරීන් පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව බිළිඳා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?