දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම්දීමක්

මරදාන සහ කොටුව දුම්රිය ස්ථාන අතර ලොකොමොටිව් එන්ජිමක සිදුව ඇති කාර්මික දෝෂයක් හේතුවෙන් කොළඹ කොටුවේ සිට ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනා ගමනය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.