දුම්රියක් පීලි පනී

රඹුක්කන සහ කඩිගමුව දුම්රිය ස්ථානයන් අතර ඉන්ධන ප්‍රවාහන දුම්රියක් පීලි පැනීමකට ලක් ව තිබේ. මේ හේතුවෙන් ඇති වූ මාර්ග අවහිරතාවය නිසා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති අතර මේවන විට පහත සඳහන් දුම්රියන් අවලංගු කිරීම් සහ සංශෝධන සිදු කර තිබෙනවා.

අවලංගු වීම් –

පහළට
පෙ.ව. 06/15 බදුල්ල/මහනුවර – කොළඹ කොටුව (උඩර‌ට මැණිකේ සීඝ්‍රගාමී)
පෙ.ව. 06/30 මහනුවර – කොළඹ කොටුව (නගරාන්තර සීඝ්‍රගාමී)
පෙ.ව. 06/45 මහනුවර – කොළඹ කොටුව (සෙංකඩගල මැණිකේ සීඝ්‍රගාමී)

ඉහළට
පෙ.ව. 06/45 කොළඹ කොටුව – මහනුවර/බදුල්ල (පොඩි මැණිකේ සීඝ්‍රගාමී)
පෙ.ව. 07/00 කොළඹ කොටුව – මහනුවර (නගරාන්තර සීඝ්‍රගාමී)

සංශෝධන –

පෙ.ව. 06/30 ට කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය අද දින රඹුක්කන දුම්රිය ස්ථානය දක්වා ධාවනය වේ. ඒ හේතුවෙන් පෙ.ව. 07/45 ට මීරිගම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය අද දින රඹුක්කන දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනං මනං කතා වැඩක් නෑ ඥානසාර හිමි නිදහස් කරන්න - ජනපතිට බොහොම කාරුණිකව කියන්නේ
03:24
Video thumbnail
පොදු වැසිකිළිය පවා ඉබ්බෝ දලා ලොක් කරන තරමට බංකොළොත්වෙලා - කඩාකප්පල්කාරී වැඩ කරන්න එපා
06:56
Video thumbnail
ඇතුන් ටික ම#ණ මහ මොළකාරයා ලාල්කාන්ත තමයි ? ලාල්කාන්ත කියන න#රියා ඉවත් විය යුතුයි
03:54
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් පා ගමනේ යන හිමිවරුන් - භික්ෂූන් එක පෙළට වඩින අයුරු
02:19
Video thumbnail
පොලිසිය අසත්‍ය කරුණු වාර්තා කරමින් තහනම් නියෝගය අරගෙන - හිටපු නැති හිමිවරුන්ගේ නමුත් දාලා ?
05:51
Video thumbnail
කාවන්තිස්ස ඇතා මියයාම ඝා#තනයක් - ඝා#කයෝ නිදැල්ලේ..නිලධාරින් වංචනිකව මඟ හැරියා
06:32
Video thumbnail
හාර්ඩ්වෙයාර් එකක හදිසියේම ඇතිවූ මහ ගින්න - ගින්න නිවන්න ගිනි නිවීමේ රථත් ගෙන්වයි
00:53
Video thumbnail
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි - තද සුළං, ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
00:41
Video thumbnail
සංවර්ධනය මුවාවෙන් රුවන්වැලිසෑයේ චෛත්‍යය වටේට වැටක් ඉදිකරන්න යන්නේ ?ජීවිත පූජා කරලා අපි නතර කරනවා
11:40
Video thumbnail
කාවන්තිස්ස හස්තියාට සෙනෙහසින් සමුදුන් සියඹලන්ගමුවේ ජනතාව - අත් එකතු කරලා වදිනවා
00:56