logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

දුනිත්, සහන් ආරච්චි සහ ඩිල්ෂාන්ට සිම්බාබ්වෙන් කැඳවීමක්

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් තිදෙනෙක් ශ්‍රී ලංකා එක්දින සංචිතය සඳහා එක්වීමට සිම්බාබ්වේ බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වනවා.

ඒ, අනුව දුනිත් වෙල්ලාලගේ, සහන් ආරච්චිගේ සහ ඩිල්ෂාන් මධුශංක හෙට දිනයේ දී සිම්බාබ්වේ දේශය බලා පිටත්ව යාමට නියමිත බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මොවුන් තිදෙනා ශ්‍රී ලංකා සංචිතයේ අතිරේක ක්‍රීඩකයින් ලෙස එක්වීමට නියමිත බව සඳහන්.

2023 එක්දින ලෝක කුසලානට සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන මීළඟ තරගය ලබන 23 වනදා ඕමානය සමඟ පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
1
+1
1
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?