දුනිත්ගේ පියාට ක්‍රීඩාංගනයේදී උපහාර දක්වයි

දුනිත් වෙල්ලාලගේගේ අභාවප්‍රාප්ත පියාට උපහාර දැක්වීම සඳහා ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර අද පැවැත්වෙන තරගයේ ශ්‍රී ලංකා ජාතික ගීය වාදනය කිරීමට පෙර විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වන බවට අභ්‍යන්තර තොරතුරු වාර්තා වනවා.

එසේම, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කළු අත් පටි පැළඳ ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
0
+1
17
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?