දීමනා නොදුන්නොත් සදුදා සිට රෝහල් අඩපණ කරනවා

ලබන සදුදා දිනයේ සිට රෝහල් කටයුතු අඩපණ වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරන්නේ හෙද හෙදියන්ගේ කොරෝනා දීමනා කපාහැරීම, අතිකාල දීමනා සීමා කිරීම, ප්‍රවාහන දීමනා කපාහැරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් ලබා ගැනීම සඳහා රජය ප්‍රතිචාරයක් ලබා නොදුනහොත් අනිවාර්යෙන්ම සදුදා දින සිට රෝහල් කටයුතු අදාල වනු ඇති බවයි.

මෙම ගැටලූවලට විසඳුම් ඉල්ලා පසුගියදා කෑම පැයේදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූ බවද පැවසූ ඒ මහතා රජය ඊට ප්‍රතිචාර නොදක්වන්නේ නම් සදුදා දින සිට මෙම වර්ජනය අරඹන බව ද කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ එයා‍ර් බස් සිද්ධිය ගැන රංජිත්ගෙන් සැර කතාවක්..නවීන් දැන් 'මචං' ලෙවල් එකෙන්ද..?
02:04
Video thumbnail
මේ ආණ්ඩුව තනිකරම L බෝඩ් පිනෝකියෝ ආණ්ඩුවක් වෙලා..
02:22
Video thumbnail
පෝළිම් එන්න එන්නම වැඩිවෙනවා..හොඳයිනේ වැඩේ..මෙහෙම ගියොත් හරි..ඉන්ධන ලබාගන්න පැමිණි අය කිව්ව දේ..
02:45
Video thumbnail
සජබ - එජාප එකතුවෙලා තමයි රටේ අනාගත ජනපති අගමැති හදන්නේ..රනිල් අපේ පියා - සජිත් අපේ ලොකු අයියා
01:30
Video thumbnail
නාමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඩොලර් බිලියන 18 හදාගන්න වෙන්නේ නෑ ඊළඟ ආත්මෙවත්
02:48
Video thumbnail
කොලොන්නාව තෙල් පර්යන්තයෙන් තෙල් නිකුත් කිරීමේ අඩුවක්..තෙල් බවුසර් ටික පෝළිමට නවත්තලා
01:53
Video thumbnail
පොලිස්පති සංවේදී වී කියූ කතාව..වියෝව පවුලට විතරක් නෙවෙයි පොලිසීයටත් ලොකු පාඩුවක්
04:15
Video thumbnail
කොල්ලෝ දෙදෙනෙක් විදෙස් කතකට කරපු කැත වැඩේ..CCTV කැමරාවේ සටහන් වෙයි
03:52
Video thumbnail
ඉන්දියානු ජාතිකයින් දෙදෙනාගේ බෑගයට විද්ද සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:51
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස..කාන්තා සිරුරක් සහ කෙඳිරිගාමින් සිටි තවත් කතක් එකම ළිඳෙන්
01:45