දිස්ත්රික්ක 10ක ප්රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් පනවා ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා
ඒ අනුව බදුල්ල ,ගාල්ල , කළුතර , මහනුවර, කෑගල්ල , මාතලේ, මොණරාගල ,මාතර ,නුවරඑළිය සහ රත්නපුර දිස්ත්රික්කවල ප්රදේශ කිහිපයකට පනවා තිබෙන නායයෑමේ අනතුරු ඇඟවීම් අද (11) සවස 3.00 දක්වා බලපැවැත්වෙනු ඇති.



ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
2
+1
1
+1
+1




