AFC Banner
AFC Banner
Empty Ad

දිස්ත්‍රික්ක 09කට 01 සහ 02 මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක නවයක් සඳහා 01 සහ 02 මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙම අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ.

මෙම දිස්ත්‍රික්ක අතුරින් බදුල්ල, මහනුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා දෙවන මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් ක්‍රියාත්මම බවයි එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?