AFC Banner
Empty Ad

දිස්ත්‍රික්ක 05කට පනවා තිබූ නායයාමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක පහක ප්‍රදේශයේ ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පනවා ඇති නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය දීර්ඝ කර තිබෙනවා.

ඒ, අනුව අද (13) පස්වරු 4.00 සිට හෙට (14) පස්වරු 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීම දීර්ඝ කළ බවයි එම සංවිධානය සඳහන් කළේ.

එලෙස නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන දීර්ඝ කළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්.

බදුල්ල දිස්ත්‍රික්කය – වැලිමඩ, පස්සර, හාලිඇල, බදුල්ල
මහනුවර දිස්ත්‍රික්කය – මැදදුම්බර, පාතදුම්බර, උඩුදුම්බර
කුරෑණෑගල දිස්ත්‍රික්කය – රිදීගම
මාතලේ දිස්ත්‍රික්කය – උකුවෙල, රත්තොට
නුවරඑළිය දිස්ත්‍රික්කය – වලපනේ, හඟුරන්කෙත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?