දිවැස් ප්‍රසාදීවරුන් බව පවසමින් ආගම් අතර අසමගිය ඇතිකරන්නන්ට කාදිනල් හිමි සැරටම කියාදෙයි (වීඩියෝ)

ඇතැම් පුද්ගලයින් දිවැස් ප්‍රසාදීවරුන් ලෙස පෙනී සිටිමින් ආගම් අතර අසමගියක් ඇත කිරීමට දරන උත්සාහය දැඩි ලෙස හෙළාදකින බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

රාගම – තේවත්ත ප්‍රදේශයේ දේවස්ථානය පැවති උත්සවයකට සහභගී වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

මෙලෙස තමන් ප්‍රසාදී තත්ත්වයකට පත්ව ඇති පවසන එම පුද්ගලයා, දෙවන වතිකානු සම්මන්ත්‍රණ සභාවේ පිළිගනු ලැබූ ප්‍රතිපත්තියක් උල්ලංඝනය කරමින් අන්‍යාගමික සහෝදරයන් අතර තිබෙන සහයෝගීතාවය බිඳ දැමීමේ හා එම ආගම්වලට නිග්‍රහ කිරීමේ උත්සාහයක නිරත වන බව ද කාදිනල් හිමිපාණන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවට ආපු දෙමළ සිනමාවේ සුපිරි නළු සූරිගේ වාහනය වැල්ලවත්තේ දී ජන ගඟක් වටකරගනී
02:21
Video thumbnail
වාසුදේව ආණ්ඩුවට හොඳට කියයි - බදු ගහන්නේ කැමැත්තෙන් නෙමෙයි
07:02
Video thumbnail
ශශී වීරවංශ අධිකරණයට..
00:36
Video thumbnail
අලුත් වන පොලිස් නිල ඇඳුම ගැන පොලිස් ඇමති කිව්ව දේ
02:14
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53