දිවයින පුරා ඇති සියලුම ceypetco පිරවුම්හල් පරීක්ෂාවට

ඉන්ධනවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ලද පැමිණලි මත ලංකා ඛනිජතෙල් සංස්ථාවේ දිවයින පුරා ඇති සියලුම ඉන්ධන පිරවුම්හල් පරීක්ෂා කිරීම ආරම්භ වී තිබෙනවා.

මේ අතර මාර්ගෝපදේශ කඩකරන ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍ර වහාම අවලංගු කරන බවයි විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ.

kanchana
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
51
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?