Empty Ad
Empty Ad
 Empty Ad

දිවයිනේ වැසි තත්ත්වය තවදුරටත්

අද දිනයේත් උතුර, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවන අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

උතුරු, නැගෙනහිර, ඌව, මධ්‍යම, දකුණු සහඋතුරු-මැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 100ට වැඩි තද වැසි ඇතිවිය හැක.

දිවයිනේසෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැක.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
2
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ජවිපෙ ප්‍රධන ලේකම් ටිල්වින් සිල්වා අතර හමුවක්
01:03
Video thumbnail
කාදිනල් හිමිගෙන් කථානායකට සුභ පැතුම්
01:50
Video thumbnail
කෝටි විසිදෙකක් වටිනා අයිස් සහ හෙරෝයිනුත් සමග උනාපුරුවේ ශාන්ත ගේ දේමස්සිනාලා STF දැලේ
02:33
Video thumbnail
කථානායකගෙන් කාදිනල් හිමිට ප්‍රතිඥාවක්
01:37
Video thumbnail
ජාතිවාදය වපුරන අයට ආණ්ඩුව ඇයි නිහඬ ?
11:25
Video thumbnail
අනූයි කණුයිගේ හිටපු පෙම්වතා මාධ්‍යය ඇඬූ කඳුලින් සියලු දේ හෙළි කරයි
08:39
Video thumbnail
Breaking News 🛑ඉදිරි දින 3 තුළදී උසස් පෙළ විභාගය නොපැවැත්වීමට තීරණයක් #breakingnews
09:16
Video thumbnail
Breaking News 🛑
02:01
Video thumbnail
මේක සත්‍ය වාර්ථාවක් ද? අගමැතිනියට ජෝසප් ස්ටාර්ලින් කළ කාරුණික ඉල්ලීම
04:53
Video thumbnail
කථානායකගෙන් හදීසියේ විශේෂ ප්‍රකාශයක් - ජාතිවාදය අවුස්සන අයට තේරෙන බාසවෙන්ම උත්තර
11:50

?