Empty Ad
Empty Ad
 Empty Ad

දිවයිනේ පළාත් රැසකට වැසි රහිත කාලගුණ තත්ත්වයක්

නැගෙනහිර සහ ඌවපළාත්වල වැසි ස්වල්පයක් ඇතිවේ.

බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්, සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ජවිපෙ ප්‍රධන ලේකම් ටිල්වින් සිල්වා අතර හමුවක්
01:03
Video thumbnail
කාදිනල් හිමිගෙන් කථානායකට සුභ පැතුම්
01:50
Video thumbnail
කෝටි විසිදෙකක් වටිනා අයිස් සහ හෙරෝයිනුත් සමග උනාපුරුවේ ශාන්ත ගේ දේමස්සිනාලා STF දැලේ
02:33
Video thumbnail
කථානායකගෙන් කාදිනල් හිමිට ප්‍රතිඥාවක්
01:37
Video thumbnail
ජාතිවාදය වපුරන අයට ආණ්ඩුව ඇයි නිහඬ ?
11:25
Video thumbnail
අනූයි කණුයිගේ හිටපු පෙම්වතා මාධ්‍යය ඇඬූ කඳුලින් සියලු දේ හෙළි කරයි
08:39
Video thumbnail
Breaking News 🛑ඉදිරි දින 3 තුළදී උසස් පෙළ විභාගය නොපැවැත්වීමට තීරණයක් #breakingnews
09:16
Video thumbnail
Breaking News 🛑
02:01
Video thumbnail
මේක සත්‍ය වාර්ථාවක් ද? අගමැතිනියට ජෝසප් ස්ටාර්ලින් කළ කාරුණික ඉල්ලීම
04:53
Video thumbnail
කථානායකගෙන් හදීසියේ විශේෂ ප්‍රකාශයක් - ජාතිවාදය අවුස්සන අයට තේරෙන බාසවෙන්ම උත්තර
11:50

?