AFC Banner
Empty Ad
Empty Ad

දිලිත්, විමල්, ගම්මන්පිල ඇතුළු පිරිසක් ගිවිසුම් ගතවෙයි (වීඩියෝ)

‘එක්ව නංවන රටක් – සතුටු පිරුණු දැයක්’ යන්න තේමා කරගනිමින් දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව නව දේශපාලන ව්‍යාපාරයක් අද (27) පිහිටුවනු ලැබුවා.

‘සර්ව ජන බලය’ නමින් මෙම නව දේශපාලන ව්‍යාපාරය සඳහා නම් තබා තිබෙනවා.

මේ සඳහා මව්බිම ජනතා පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, යුතුකම ජාතික සංවාද කවය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී සංසදය ගිවිසුම්ගතවීම අද සිදු වුණා.

ඒ, අනුව මෙම නව දේශපාලන ව්‍යාපාරය පිහිටුවීමේ ලිඛිත ගිවිසුමට අත්සන් කිරීම අද (27) කොළඹ දී සිදුකෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
23
+1
1
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාර් එක එපා හිමිවරු පාරට බහිද්දී බාර් හිමිකරු සමඟ සෙට් එකක් පාරට
Video thumbnail
🛑Breaking News - පොලීසියෙන් විශේෂ ප්‍රකාශයක් / ජනපති කිව්ව පරිදිම අකුරට වැඩ...#akd #npp
02:02
Video thumbnail
දකුණු පළාත් නව ආණ්ඩුකාර වැඩ බාරගනී - ජනපති අනුරගේ සැලැස්ම මෙන්න #npp #srilankagovernment
08:12
Video thumbnail
ඉවත් කරපු ආරක්ෂාව ගැන ප්‍රබල මන්ත්‍රී කට අරියි
05:04
Video thumbnail
🛑Breaking News - මහ බැංකු අධිපති හදීසියේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවයි #brekingnews #npp #akd
05:07
Video thumbnail
දකුණේ ආණ්ඩුකාරවරයා පිළිගන්න එකම එක බුලත් අතක් විතරයි
03:09
Video thumbnail
🛑Breaking News - ජනාධිපති ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් මුල්වරට මාධ්‍යට #anurakumaradissanayaka
04:44
Video thumbnail
🛑Breaking News
02:26
Video thumbnail
ගාලු මුව දොර පිටියේ වාහන බලන්න හදිසියේම ජාතික විගණන කාර්යාලය නිලධාරීන් කඩා පනී
03:32
Video thumbnail
දායාසිරි - ජනපතිට රිදෙන්නම දෙසයි / මේවා සමාජයේ විහිළු බවට පත්වෙලා #dayasirijayasekara #akd
03:40

?