අතුල අධිකාරි යනු කලා ක්ෂේත්රයේ දක්ෂ ශිල්පියෙක්. ඔහු මාර්තු 8 වෙනිදා තමන්ගේ 55 වන උපන්දිනය සැමරුවා. ඒ ඔහුගේ සහා අමායා අධිකාරිගේ පුංචි දියණියත් සමගින්. එහි විශේෂත්වය තමයි එකට අමයාගේ සැමියා වන හර්ෂ දනොෂ් සහභාගි වීම. තව මිතුරන් පිරිසකුත් එයට එකතුවෙලා හිටියා.
මේ සදහා අතුල අධිකාරිට සුබ පතලා ඔහුගේ ගෝලයින් ද සුබ පැතුම් එකතු කරලා තිබුණා, අතුල අමායා එකතු වෙලා උපන්දිනය සමරපු ජායාරූප පෙළක් පහතින්.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1