දියණියට නොමනා වැඩක් කළ පියා, වසර විස්සකට පසු මොණරාගල දී අත්අඩංගුවට

මොණරාගල මැදිරිය ප්‍රදේශයේ දී තම දියණිය දූෂණයකර වසර විස්සක පමණ කාලයක් සැඟව සිටි පියෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සැඟව සිටින කාලය අතරතුර මේ සම්බන්ධ නඩුව මොණරාගල මහාධිකරණයේ විභාග වී ඇති අතර එම නඩුවේ තීන්දුව ලබා දෙමින් සැකකරුව වරදකරු බවට පත්කරමින් දඩුවම් නියම කිරීමට මොණරාගල මහ අධිකරණය කටයුතු කර තිබුණා.

එහිදී මෙම සැකකරු සියලු චෝදනාවලට වරදකරු කරමින් මහාධිකරණය මගින් දඩුවම් නියමකර ඇති අතර එහිදී සැකකාර පියාට එරෙහිව බරපතල වැඩ සහිත වසර විස්සක සිර දඩුවමක්, රුපියල් පනස් දහසක දඩයක්, එම දඩය නොගෙවන්නේනම් තවත් බරපතල වැඩ සහිත වසර විස්සක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

කෙසේ වෙතාත් සැකකරු වසර විස්සක පමණ කාලයක් සැඟව සිටීම නිසා පොලිසිය සැකකරු සොයා විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස මොණරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සැකකරු මතුරට ප්‍රදේශයේ සැඟව සිටියේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

සැකකරු වයස අවුරුදු පනස් හයක පුද්ගලයෙක් වන අතර මෙලෙස අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකරු මොණරාගල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
16
+1
1
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?