AFC Banner
AFC Banner
Empty Ad

දිමුත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිවේදනය කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ ලබන 06 වනදා ආරම්භ වන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසු ඔහු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බවයි වාර්තා වන්නේ.

ලබන 06 වනදා ආරම්භ වන තරගය දිමුත් ක්‍රීඩාකරන 100 වන ජාත්‍යන්තර ටෙස්ට් තරගයවීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?