Empty Ad
AFC Banner
Empty Ad

දින 19ක් හැංගී හිටි දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට

අනිවාර්‍යය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (19) පෙරවරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබෙනවා.

ඔහු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තු නිකුත් වී අදට දින 19ක් ගතව ඇති පසුබිමකයි දේශබන්දු තෙන්නකෝන් මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් මෙලෙස අධිකරණයට පැමිණ ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්ද ලණුව කාපු අය දැන් - බටලන්දෙන් නාගන්න වගේ හදන්නේ
12:45
Video thumbnail
මහ දවල් අකුරැස්ස උණුසුම් වූ රන්භාණ්ඩ වෙළෙදසැල් කොල්ලය
02:18
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.18
03:01:01
Video thumbnail
බටලන්ද දැන් යන්නේ වෙනම පැත්තකට - ඉස්සරහට වෙන දේවල් හිතාගන්න බෑ
12:45
Video thumbnail
දැන් අපි හොඳටම බයවෙලා ඉන්නේ ආරක්ෂාව දුන්නොත් දැනුත් මම ගන්නවා
12:05
Video thumbnail
සජබේ ප්‍රසාද් කරපු සුපිරි කතාව මෙන්න
11:34
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ පා.ම ප්‍රසාද් සිරිවර්ධන සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:28:39
Video thumbnail
ප්‍රසාද් ආණ්ඩු බලය අල්ලන්න හදන හැටි - සජිත්ගේ මාධ්‍ය ප්‍රකාශක සියල්ල හෙළි කරයි
10:48
Video thumbnail
ප්‍රසාද් සිරිවර්ධන මුල මතක් කරපු හැටි
04:24
Video thumbnail
වෘත්තීය සමිති නලින්දට අභියෝග කරයි - අපි ලෑස්තියි ඔයත් එක්ක හැප්පෙන්න
23:34

?