spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දින කිහිපයකට පාරක් වසා දමයි

පොල්ගහවෙල – කෑගල්ල A19 මාර්ගය හරහා වැටී ඇති දුම්රිය මාර්ග කොටස අලුත්වැඩියා කටයුතු සඳහා වසා තැබීමට නියමිත බව දුම්රිය සේවය දැනුම්දෙනවා.

දෙසැම්බර් මස 15 වන දා උදෑසන 7 සිට දෙසැම්බර් මස 18 වන දා සවස 6.30 දක්වා අදාළ හරස් මාර්ගයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් අත්හිටුවා තිබේ.මෙහිදී විකල්ප මාර්ග භාවිත කරන ලෙස ජනතාවට දැනුම්දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?