දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ඇති වූ පුරා ආපදා හේතුවෙන් බිඳවැටුණු ජල සැපයුම මේ වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කර ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර පවසනවා.
එමෙන්ම ඔවු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ආපදා නිසාවෙන් හානියට පත්වූ ජල මීටර වෙනුවට නොමිල නව ජල මීටර ලබා දීමට තීරණය කර ඇති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1





