දැරිය කෙලෙසූ මාමා, මවගේ පැමිණිල්ලට අත්අඩංගුවට

වයස අවුරුදු 11ක බාලවයස්කාර දැරියකට බරපතල ලිංගික අතවරයක් සිදුකළ බව කියන සැකකරුවෙකුව කරුවලගස්වැව පොලීසිය විසින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තබ්බෝව, 07 කණුව ප්‍රදේශයේ පදිංචිකරුවක් බවයි පොලීසිය පැවසුවේ.

සැකකරු අතවරයට ලක්ව ඇති දැරිවියගේ ඥාති මාමා කෙනෙක් බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මීට මාසකට පමණ පෙර දිනයක නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවක සැකකරු විසින් දැරියට ලිංගික අතවරයක් සිදුකර ඇති බවට ඇයගේ මව විසින් කරුවලගස්වැව පොලීසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

එම පැමිණිල්ලට අනුවයි සැකකරු ඊයේ (01) දින මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අතවරයට ලක්ව ඇති දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිල්ලෙයාන් බලන්න මම බන්ධනාගාරයේ තාප්පයෙන් පැනලා ගියේ නෑනේ.. l Namal Rajapaksa
03:17
Video thumbnail
ඩොලර් අර්බුදය නිසා මුජිබුර්ට රතු කට්ට පනියි - මෙයාලා ඉන්නේ අඟහරු ලෝකේ..යාන්ත්‍රණය දැන් මලකඩ කාලද ?
11:56
Video thumbnail
80 හැවිරිදි කාන්තා සිරුරක් ගමන් බෑගයකින් හමුවෙයි..දුර්ගන්ධයෙන් හෙළිවූ බිහිසුණු ඛේදවාචකය
01:53
Video thumbnail
පාරත් බදුගෙන වාහනවලට ගමන් කිරීමට නොදී යන මිනිස්සු..හෙල්මට් නැතුව යන්නේ
01:33
Video thumbnail
බෙලිගහ අධිකරණ සංකීර්ණය නිසා චානක - හර්ෂණ පැටලෙයි.."කවදාවත් පැයකටවත් විවෘත කළේ නෑ"
04:34
Video thumbnail
"දැන් පුංචි එංගලන්තේ නෙවෙයි මුඩුක්කු ලන්තේ"..අනවසර ඉදිකිරීම් නිසා ජනතාවට යකා නගියි
05:09
Video thumbnail
යතුරුපැදියක ගැටී පුද්ගලයෙකු එතනම එළොව යයි
00:24
Video thumbnail
පාර්ලිමේන්තුව අසල කාන්තාවක් රථවාහනවලට ප#හර දෙන අයුරු
00:55
Video thumbnail
මුජිබුර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - ජාතික කලාභවනේ පෞරාණික චිත්‍ර 42ක් අතුරුදන් වෙලා..
07:39
Video thumbnail
පාර්ලිමේන්තුව අසල කාන්තාවක් රථවාහනවලට ප#හර දෙන අයුරු.."යවන්න..ඔක්කොම වාහනවලට ග#නවා"
01:28