දැරණියගල – පනාවල සමූපකාර ඡන්දයෙන් ජය ඒ්කාබද්ධ විපක්ෂයට

දැරණියගල – පනාවල විවිධ සේවා සමූපකාරයට සභිකයින් තෝරා පත් කර ගැනිම සඳහා පැවති නිලවරණයෙන් ඒ්කාබද්ධ විපක්ෂ කණ්ඩායම ජය අත්කරගෙන තිබෙනවා.

එහිදී ඒකාබද්ධ කණ්ඩායමෙන් සභිකයින් 85 දෙනෙක් තේරී පත් ව තිබෙනවා.

ජාතික ජන බලවේගමෙන් සභිකයින් 7 දෙනෙක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted