Empty Ad
AFC Banner
Empty Ad

දැන් සැපද කියලා අපි අහන්නේ නෑ : මනූෂ නනායක්කාර

රට වර්තමානයේ මුහුණදි ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා විසඳුම් සමගින් සමගි ජන බලවේගය නව වසරට අවතීර්ණ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි මනූෂ නානායක්කාර මහතා පවසනවා.

අතිශය විශාල ප්‍රමාන වලින් වැඩි වූ එළවලු මිල සමග නව වසර සැමරීම අපසු බව සදහන් කළ හෙතෙම “දැන් සැපද ? ” කියා අසමින් හැට නම ලක්ශයක් වූ ජනතාව අපහසුතාවයට පත් කරන්නේ නැති බවද සදහන් කලා.
නුදුරේදීම සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සජබ කණ්ඩායම ශක්තිමත් වැඩ පිළිවලක් යටතේ වැටී ඇති මේ රට ගොඩ ගැනීමට පැමිනෙන බවද සදහන් කරා…

විපක්ෂනායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව ප්‍රකාශ කලේ.

මෙරට රජයක් වඩාත් අසාර්ථක වූ වසරක් ලෙස මෙම වසර ඉතිහාස ගතවන බවද මනූෂ නානායක්කාර මහතා මෙහිදී ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ ලොක්කා ජනාධිපති වගේම ගමේ ලොක්කා වෙන්නේ අපේ සභාපති
08:38
Video thumbnail
නාමල් වෙනුවෙන් පණ වුණත් දෙන්නම් - හොරණදී තරුණියක් හඬා වැටෙයි
00:56
Video thumbnail
නාමල් වෙනුවෙන් පණ වුණත් දෙන්නම් - හොරණදී තරුණියක් හඬා වැටෙයි
05:10
Video thumbnail
රජයෙන් ලක්ෂ 20ක් ගන්න පුළුවන් ක්‍රමය මෙන්න
03:54
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56

?