spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ද්විත්ව පුරවැසියන්ට විවාහ වීමේදී අනිවාර්යයෙන් අවශ්‍ය දේ

ද්විත්ව පුරවැසි ලබා සිටින ශ්‍රී ලාංකිකයින් විදේශිකයින් සමග විවාහ වීමේදී රෙජිස්ටාර් ජනරාල්වරයාගේ අවසරය අනිවාර්යයෙන් ලබා ගත යුතුව ඇතැයි රෙජිස්ටාර් ජනරාල් ප්‍රභාත් අබේවර්ධන මහතා සඳහන් කරයි.

එසේ අවසරය ලබා ගැනීමට නම් කරුණු 2ක් සම්පුරණ කළ යුතු වෙයි.

ඒ අනුව අධිකරණයකින් වරෙන්තුකරුවෙකු වීම සහ බෝ වන රෝගයකින් පෙලීම මත රෙජිස්ටාර් ජනරාල්වරයාගේ අවසරය හිමි නොවෙනු ඇත.

ගත වූ මාස 10 ට ශ්‍රී ලාංකිකයින් 1703 දෙනෙකු රෙජිස්ටාර් ජනරාල්වරයාගේ අවසරය මත විවාහයන් සිදු කර ඇති අතර වැඩිම පිරිසක් විවාහය වී ඇත්තේ යුරෝපීය රටවලින් බව රෙජිස්ටාර් ජනරාල් ප්‍රභාත් අබේවර්ධන මහතා සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?