AFC Banner
Empty Ad
Empty Ad

දසත නිවුස් ‘Who Is The Next President’ ජනාධිපතිවරණ ප්‍රතිඵල සජීවි විකාශය ඇරඹේ (වීඩියෝ)

දසත නිවුස් ‘Who Is The Next President’ ජනාධිපතිවරණ ප්‍රතිඵල සජීවි විකාශය මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමේ නිල ඡන්ද ප්‍රතිඵල ලද සැණින් එසැණින් ගෙන ඒමට දසත නිවුස් මාධ්‍ය ජාලය සියලු කටයුතු සූදානම් කර අවසන්.

වින්දනීය අත්දැකීම් සමඟින් මොහොතින් මොහොත වෙනස් වන ඡන්ද ප්‍රතිඵල උණුසුම සමඟ ප්‍රතිඵල සජීවි විකාශය ‘දසත නිවුස්’ ෆේස්බුක් පිටුව සහ ‘දසත නිවුස්’ යූ ටියුබ් චැනලය ඔස්සේ සජීවීව නැරඹීමට මේ වන විට ඔබට හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?