AFC Banner
AFC Banner
Empty Ad

දරුවන් හතර දෙනෙකු මෙලොවට බිහි කළ පුත්තලමේ මව

මවක් පුත්තලම රෝහලේදී සිව්දරු උපතක් සිදුකර තිබෙනවා.

පුත්තලම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් ඇන්ටන් ප්‍රනාන්දු පැවසුවේ පුත්තලම පාලවිය කරඹ මුස්නියාපුරම් ප්‍රදේශයේ 24 හැවිරිදි තරුණ මවක් ඇගේ ප්‍රථම දරු ප්‍රසුතියෙදීම මෙසේ සිව් නිවුන් දරුවන් බිහි කිරීම විශේෂීත සිද්ධියක් බවයි.

සිසේරියන් සැත්කමින් ඇය බිළිදකු හා බිළිදියන් තිදෙනකු මෙසේ බිහි කර තිබෙනවා.

රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ පුත්තලම මූලික රෝහල් ඉතිහාසය තුළ සිදුවූ පළමු සිව් දරු නිවුන් උපත මෙය බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
55
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?