දරුවන්ගේ නොසැලකිල්ල නිසා දෑත් වාරුවෙන් මහමඟ අවදානම් ගමනක් යන අම්මා

දෙපයින් ගමන් කල නොහැකි වයස්ගත කාන්තාවක් දෑත් වාරුවෙන් මහ මග අවදාම් සහිත ගමනක නිරතවෙන අයුරු මාතර, තෙලිජ්ජවිල ප්‍රදේශයේදී මේ දිනවල දැකගන්නට ලැබෙන බව අප වාර්තාකරු පැවසුවා..
මෙම කාන්තාවගේ ඥාතින් ප්‍රදේශය අවට සිටියද ඔවුන් මේ සම්බන්ධයෙන් මෙතෙක් අවධානය යොමුකොට නැතැයි ප්‍රදේශවාසීන් සඳහන් කරනවා.

මහා මාර්ගයේ මේ ආකාරයෙන් මෙම වයස් ගත කාන්තාව ගමන් කරන විට රථයක ගැටි අනතුරක් සිදු වුව හොත් එහිදී මතුවන ගැටළුව ට වගකිව යුතු වන්නේ කවරෙක්ද යන්න මෙහිදී සිතාබැලිය යුතු නොවන්නේද?

මෙම වයස්ගත කාන්තාව සම්බන්ධයෙන් සොයා බලා ඇයට පිහිට වන්නට ඥාතින් කිසිවෙකුත් ඉදිරිපත් නොවන්නේ නම්, අයාල ආඥා පණත යටතේ අධිකරණයට කරුණු ඉදිරිපත් කොට සමාජ සේවා අමාත්‍යංශය යටතේ පාලනය වන නිවාසය් වෙත යොමු කිරිමට කටයුතු කිරිම බලධාරින්ගේ වගකීම වන බව අපි මෙහිදී සිහිපත් කර සිටිමු.

ගොසිප් ලංකා නිව්ස් වාර්තාකරු – අජිත් ලංකා තිලක

https://www.youtube.com/watch?v=3LX28K-2ZTE


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18