Empty Ad
AFC Banner
Empty Ad

දරුවන්ගෙන් පළි ගැනීම කිසිසේත් අනුමත කරන්නේ නෑ – අධ්‍යාපන ඇමැති

මාර්ගත අධ්‍යාපනයෙන් (online ) ගුරුවරුන් ඉවත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසුවේ දරුවන්ගෙන් පළිගැනීම කිසිසේත්ම අනුමත නොකරන බවයි.

තිබෙන ප්‍රශ්න ගැටළු සාකච්චා මාර්ගයෙන් විසඳා ගත යුතු බවත් එලෙස නොකොට ඉගැන්වීමෙන් ඉවත්වීම හරහා අපහසුතාවයට පත් වන්නේ දරුවන් බවත් එබැවින් එය කිසිසේත්ම අනුමත නොකරන බවත් අමත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (14) දින ගාල්ල අඟුළුගහ මහා විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?