Empty Ad
Empty Ad
AFC Banner

දරුවන්ගෙන් පළි ගැනීම කිසිසේත් අනුමත කරන්නේ නෑ – අධ්‍යාපන ඇමැති

මාර්ගත අධ්‍යාපනයෙන් (online ) ගුරුවරුන් ඉවත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසුවේ දරුවන්ගෙන් පළිගැනීම කිසිසේත්ම අනුමත නොකරන බවයි.

තිබෙන ප්‍රශ්න ගැටළු සාකච්චා මාර්ගයෙන් විසඳා ගත යුතු බවත් එලෙස නොකොට ඉගැන්වීමෙන් ඉවත්වීම හරහා අපහසුතාවයට පත් වන්නේ දරුවන් බවත් එබැවින් එය කිසිසේත්ම අනුමත නොකරන බවත් අමත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (14) දින ගාල්ල අඟුළුගහ මහා විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජීවිතය සතුටින් ගෙවන්න ඔබ ඔබේ චිත්ත වේග හරියට පාලනය කරගන්න
04:10
Video thumbnail
අපිට 159ක් ඉද්දී - අපි මොකටද විපක්ෂයෙන් එන යෝජනාවලට ඡන්දෙ දෙන්නේ
02:44
Video thumbnail
හරි තීරණයක් ගන්න බැරි විපක්ෂයක් - මේ Voice Cut ඇහුවම අපිටත් මොලේ කචල්
01:23
Video thumbnail
කතානායක තනතුරෙන් විතරක් නෙවෙයි - හරිනම් ඇමතිකමෙනුත් අයින්වෙන්න ඕනි
01:29
Video thumbnail
සජබයෙන් හෙට සුපිරි චරිතයක් කතානායක පුටුවට
04:14
Video thumbnail
රුපියල් 100වතුර බෝතලය ළඟදිම රුපියල් 40ට - පාරිබෝගිකයාට වාසි රැසක් සැලසෙන ක්‍රමයක්
04:10
Video thumbnail
සහල් ප්‍රශ්නයට විසඳුම වසන්ත දෙයි - ඉදිරියේද් ප්‍රශ්න ඇති නොවෙන්න වගබලා ගන්නවා #wasanthasamarasinghe
05:17
Video thumbnail
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය උප ජනාධිපතිවරයා අතර හමුවක්
00:41
Video thumbnail
අපි කතානායක පත්කරන්නේ Digree බලලා
02:20
Video thumbnail
ආචාර්ය පට්ටමෙන් හාගත්තු - ආණ්ඩුවට සජබයෙන් පිළිතුරු
04:09

?