දඹුල්ල කුරුණෑගල මාර්ගයේ සිදුවූ අනතුරකින් එකම පවුලේ සාමාජිකයන් 4 ක් රෝහල්ට

පොලොන්නරුව සිට කොළඹ දෙසට ගමන්කරමින් තිබු වැන් රථයක් දඹුල්ල කුරුණෑගල මාර්ගයේදී අනතුරට පත්ව තිබෙනවා.

අනතුර සිදුවන මොහොතේ වෑන් රථය තුල 5දෙනෙකු ගමන් කොට තිබෙනවා

මෙම අනතුරෙන් එකම පවුලේ සාමාජිකයන් 4දෙනකු රෝහල් ගත කොට තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?