ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුලු වීම සහ එහි දේපළවලට අලාභ හානි කිරීමේ චෝදනාව මත රංගන ශිල්පිණී දමිතා අබේරත්න පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා
එලෙස අත්අඩංගුවටගත් ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සභානායකවරයාගෙන් ඉල්ලීමක් කරයි.
අද (08) පාර්ලිමේන්තුව ආරම්භ වූ අවස්ථාවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු එම ඉල්ලීම සිදුකළේය.
අත්අඩංගුවට ගත් රංගන ශිල්පිණි දමිතා අබේරත්න මේ වනවිට කොටුව පොලිසියේ රඳවා සිටිනවා.
පොලිසිය සඳහන් කළේ, ඇය අද (07) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව යි.














mey gon baas kaanu kataage puthandiya pissan kotuwe daana kenek nadda lankawe ?