spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දමිතා අබේරත්න ට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය ඇප මත නිදහස් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අද (12) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය ලබාදි අතර  විදේශගතවීම තහනම් කරමින්ද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.

පසුගිය ජුලි මස ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවී එහි දේපළවලට හානිකිරීමේ චෝදනාවට ඇයව අත්අඩංගුවට ගණු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?