දකුණු මුහුදේ දී ඇල්ලූ හෙරොයින් කිලෝග්‍රෑම් 300 ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුරට

හෙරොයින් කිලෝග්‍රෑම් 300ක් සමඟ හම්බන්තොට මුහුදු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුර වෙත මේ වනවිට රැගෙන විත් ඇති බව වාර්තා වනවා.

මහාරාවණ ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 10ක් දුරින් වූ ගැඹුරු මුහුදේ දී බහුදින ධීවර යාත්‍රාවක තිබූ මෙම හෙරොයින් තොගය සමඟ සැකකරුවන් 06 දෙනෙකු සමඟ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමක දී අත්අඩංගුවට ගනු ලැබුවා.

රුපියල් මිලියන 6,000කට අධික වටිනා කමකින් යුත් මෙම හෙරොයින් තොගය සොයාගන්නා අවස්ථාවේ දී ඇසුරුම් 300ක් වන සේ අසුරා තිබුණා.

මෙම හෙරොයින් තොගය රැගෙනයාමට පැමිණි තවත් කුඩා යාත්‍රාවක්ද සැකකරුවන් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගනු ලැබුවා.

හෙරොයින් තොගය ගොඩබිමට රැගෙන ඒමෙන් පසු එය ප්‍රවාහනය සඳහා පැමිණ සිටි කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ සමඟ මෙම සිද්ධියට අදාළව සැකකරුවන් 09 දෙනෙකු සහ එක් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මු සංවේදී වී නාමල් ඉදිරියේ මහින්දගේ ගුණ වයයි"තාත්තාගේ ගුණ කියලා නිම කරන්න බෑ පුතේ"
01:09
Video thumbnail
නත්තල සාමකාමීව සමරන්න - වැඩියෙන් වියදම් කරන්න එපා
07:38
Video thumbnail
"ලොකු සද්දයක් ආවා..මුළු ගමක්ම දුවගෙන ආවා සද්දෙට"..නිවසක් මතට ගලක් වැ# මුළු ගෙදරම ෆ්ලැට්වෙලා ගිහින්
02:26
Video thumbnail
ආණ්ඩුවේ මැති ඇමතිලට බය වෙලා ජනපති මුණිවත රකිනවා..ආනන්ද පාලිත ආණ්ඩුවට හොඳම එකෙන් කියයි
06:16
Video thumbnail
මීගමුවේ මාලිමා නගාරාධිපති කළ කැත වැඩේ
05:14
Video thumbnail
හෘද සාක්ෂියේ අයවැය මෙහෙමනම් අනිත් ඒවා ගැන මොන කතාද?..වන්දි මුදලින් ආණ්ඩුව විලි ව#ගෙන ඉන්නේ
08:28
Video thumbnail
ආණ්ඩුවට වැටෙනකම් විපක්ෂය බලාගෙන ඉන්නවා
08:30
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෝ දැන් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුලේ
03:12
Video thumbnail
උත්සව සමයේ විශේෂ බස් රථ සේවාවක්
04:18
Video thumbnail
ආපදාවට ලක් වූ ස්ථාන බලන්න යන්න එපා
02:37


?