Empty Ad
Empty Ad
AFC Banner

දකුණු පළාත් ආණ්ඩුකාරවරයාට කොවිඩ්

දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව අද(02) තහවුරු කරගෙන ඇති බව වාර්තා වේ.

ආණ්ඩුකාරවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට කොවිඩ් වෛරසය ආසාදනය විම නිසා ඔහු නිරෝධායනය වෙමින් සිට ඇති අතර එහිදී සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයේ දී මොහුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ආණ්ඩුකාරවරයා වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ අයි.ඩි.එච් රෝහල සදහා අද (02) උදැසන යොමු කර ඇති බවද වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?