දකුණු කොරියාවට ට්‍රම්ප්ගෙන් 25%ක තීරු බද්දක්

පසුගිය වසරේ ඇති කරගත් වෙළඳ ගිවිසුමකට අනුව සෝල් නගරය “නොගැලපෙන” බවට චෝදනා කිරීමෙන් පසු, දකුණු කොරියානු ආනයන සඳහා තීරුබදු 25%ක් දක්වා ඉහළ නංවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා.

සමාජ මාධ්‍ය සටහනක ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ, මෝටර් රථ, දැව, ඖෂධ ඇතුළු නිෂ්පාදන පරාසයක් සඳහා දකුණු කොරියාව සඳහා වන තීරු බදු 15% සිට 25%ක් දක්වා වැඩිකරන බවයි.

කෙසේ වෙතත් දකුණු කොරියාව පවසන්නේ ඇතැම් භාණ්ඩ සඳහා තීරුබදු ඉහළ නැංවීමේ තීරණය පිළිබඳව නිල දැනුම්දීමක් ලබා දී නොමැති බවත්, මේ සම්බන්ධයෙන් වොෂින්ටනය සමඟ හදිසි සාකච්ඡා අවශ්‍ය බවයි.

දැනට කැනඩාවේ සිටින දකුණු කොරියානු කර්මාන්ත අමාත්‍ය කිම් ජුන්ග්-ක්වාන් එක්සත් ජනපද වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් හමුවීමට හැකි ඉක්මනින් වොෂින්ටනයට පැමිණෙන බවත් වැඩිදුරටත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34