දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ අතර තරගය වර්ෂාවට සේදෙයි

ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ අතර පැවති තරගය අත්හැර දැමීමට විනිසුරුවරුන් තීරණය කළේය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 79ක් රැස්කළා

දකුණු අප්‍රිකා පිතිකරුවන් පිළිතුරු ඉනිම ක්‍රිඩාකරමින් සිටියදි තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවිය. ඒ අනුව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව දකුණු අප්‍රිකාවට පන්දුවාර 7කදී ලකුණු 64ක ජයග්‍රාහී ඉලක්කයක් ලබාදෙනු ලැබිය. කෙසේ වෙතත් වර්ෂාවෙන් බාධා පැමිණිමත් සමග තරගය අත්හැර දැමීමට තීරණය කෙරුණා.

ඒ අනුව දකුණු අප්‍රිකාවට සහ සිම්බාබ්වේ කණ්ඩායම් වෙත ප්‍රසාද ලකුණු 1 බැගින් හිමිවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙවන වරටත් හික්කඩුව නගර සභාවේ 2026 අයවැය මාලිමාව පරාජය වෙයි
01:43
Video thumbnail
වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී එකම පවුලේ සිව්දෙනෙකුට තුවාල
00:46
Video thumbnail
"බොරු කියලා ආණ්ඩු ගන්න පුළුවන් හැබැයි ගෙනියන්න බැහැ"..මුජිබර් හොඳම එකෙන් දෙසයි
02:40
Video thumbnail
ආපදාවෙන් අසරණ වූ මාධ්‍යවේදීන්ට සරණක් වෙන මාතර මාධ්‍යවේදීන්..මාධ්‍යවේදීන් සංවේදී වී හඬාවැටෙයි
05:38
Video thumbnail
නුවරඑලියට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් එයි..හෝටලුත් සංචාරකයින්ගෙන් පිරී ගිහින්
06:09
Video thumbnail
නත්තල දවසේ අස්ගිරි - මල්වතු නාහිමිවරුන් ජනතාවගෙන් ඉල්ලූ ඉල්ලීම
03:19
Video thumbnail
"හු## යන්න පුළුවන් විදියට පලයන් ඩෝ..පාරේ" බලපිටියේ සිදුවූ බිහිසුණු රිය අනතුර
01:01
Video thumbnail
කොච්චිකඩේ දේවස්ථානයේ රාත්‍රී දේව මෙහෙය සිදුවූ අයුරු
06:20
Video thumbnail
මහා ජන සෙනඟක් ගෝල්ෆේස් එකේ පිරෙයි..බලන බලන් තැන මිනිස්සු..හැම තැනම විදුලි ආලෝකයෙන් ආලෝකමත් වෙලා
01:41
Video thumbnail
අණ නොතකා ධාවනය කළ රිය කඩවලුත් කා#ගෙන නැවතෙයි
00:50


?