දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් සහ කථානායකවරයා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් එඩ්වින් ෂාක්, කථානායක මහින්ද යාපා අබේවර්ධන පසුගියදා පාර්ලිමේන්තුවේදී හමු වුණා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක ද එක්ව සිටි බවයි පාර්ලිමේන්තුව නිවේදනය කළේ.

දෙරටේ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගම් හරහා ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තර කර ගැනීම පිළිබදවද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

දකුණු අප්‍රිකාණු රජය අභියෝගාත්මක අවස්ථා ජයගත් අයුරු මෙන්ම දකුණු අප්‍රිකාණු රජය සත්‍ය සහ ප්‍රතිසංධාන කොමිසම පිහිටුවා ගැටලුවලට විසදුම් ‍ලබාදුන් ආකාරය පිළිබදව ද මෙහිදී මහකොමසාරිස්වරයා ‍කරුණු පැහැදිළි කර ඇති බව සඳහන්.

සියළු ජාතින් සහ පාර්ශවයන් සාකච්ඡා කොට මූලික එකඟතාවකට පැමිණීමෙන් පසු මෙම කොමිසම පිහිටුවා ඒ අනුව තීරණ ගත් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහලේ අවසන් ගමන් ගිය කාන්තාවගේ ගෙදරට හොරු පැනලා ෆුල් සුද්දයක් දීලා
02:35
Video thumbnail
පාළු තැනක දමා ගිය අවු.4 දැරියක් - සිදුවීම තවමත් අබිරහසක්
01:00
Video thumbnail
වුණොත් නොවුණොත් කියන ඒවට මම උත්තර දෙන්නේ නෑ
12:11
Video thumbnail
විවෘත අල්ලස් දෙන්න හදන්නේ - රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්
06:05
Video thumbnail
අභියාචනාධිකරණය පළාත් මට්ටමට ගෙනියන්න ඕනේ
02:32
Video thumbnail
මධ්‍යම කඳුකරයේ ආපදාවට ලක් වූවන්ට ඉන්දියාවෙන් වියළි සලාක බෙදා දෙයි
01:00
Video thumbnail
කංජිපානි අල්ලන්න ගිය මෙහෙයුම ඕලුගලට වැරදුණාද ?
01:32
Video thumbnail
වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..ගොවියන් අසරණවෙයි
01:43
Video thumbnail
නාමල් කරුණාරත්න කරපු වැඩේ දැකලා කට්ටිය පුදුම වෙයි
02:31
Video thumbnail
විදෙස් ජාතිකයින්ට ගෙවල් කුලියට දෙන්න කලින් මේක දැනගන්න - පසුතැවෙන්න වෙයි
04:18