AFC Banner
AFC Banner
Empty Ad

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් විදේශිකයන් පිරිසකට තුවාල (ඡායාරූප)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 93 වන කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශයේ සිදු වූ වෑන් රථ අනතුරකින් විදේශිකයන් ඇතුලු 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද අලුයම 4.55ට පමණ මෙම අනතුර සිදුවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

විදේශික සංචාරකයන් පිරිසක් රැගෙන මාතර දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් රියදුරාට නින්ද යාම හේතුවෙන් ආරක්ෂිත වැටේ ගැටී පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇතැයි සඳහන්.

තුවාල ලැබූ විදේශිය කාන්තාවන් දෙදෙනෙකු, පිරිමි පුද්ගලයෙක් සහ සංචාරක මග පෙන්වන්නා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

වෑන් රථය අනතුරට ලක්වන අවස්ථාවේ එහි පුද්ගලයන් 7 දෙනෙකු ගමන් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?