දක්ෂිණ අධිවේගයේ වාහනයක යකා නැටු තරුණ කණ්ඩායමේ සුළමුල හෙළි වෙයි – අයිතිකරු ගැනත් අනාවරණයක්

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන කඩවත සිට මාතර දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිතව ධාවනය කරන මෝටර් රථයක් සම්බන්ධයෙන් පොලීසිය විශේෂ විමර්ශනයක් ඊයේ (11)ආරම්භ කළා.

ලා නිල් පැහැති අදාළ මෝටර් රථයේ ගමන් ගන්නා තරුණයින් 4 දෙනෙකු එහි වීදුරු පහත් කොට ශරීරය රථයෙන් පිටතට සිටින සේ වාඩිවී අනාරක්ෂිතව ගමන් කරන අකාරයයි, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප හා වීඩියෝවල දැක්වෙන්නේ.

සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ මෙම මෝටර් රථය ලියාපදිංචි අයිතිකරු මහනවුර පේරාදෙණිය පදිංචි පුද්ගලයෙකු බවයි.

මෙම පුද්ගලයා විසින් මෙම මෝටර් රථය අකුරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට විකුණා ඇති බවයි, මෙම පුද්ගලයාගෙන් පොලිසිය සිදුකළ විමර්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.

මෙම පුද්ගලයන්ව අද දින පොලිසිය වෙත ගේනවා ගැනීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙම පිරිසට විරුද්දව නඩු පැවරීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09