දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ප්රදේශයේ අද (27) දහවල් සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අධිවේගී මාර්ගයේ කම්කරු සේවකයින් දෙදෙනෙකු බවයි වාර්තා වන්නේ.
කොළඹ සිට මාතර දෙසට ධාවනය වූ ලොරි රථයක් එම කම්කරුවන් සිටි ස්ථානයට කඩා වැදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාවුණේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
2
+1
13
+1
5
+1













