කුරුණෑගල, තෝරයාය ප්‍රදේශයේ දී මගී ප්‍රවාහන බස් රථ දෙකක් ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
තවත් පිරිසකට තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1