තේ කෝප්පයටත් තිත තැබෙයිද?

පසුගිය වසරේ මුල් මාස 06ට සාපේක්ෂක ව මේ වසරේ මුල් මාස 06 තුළ මෙරට තේ නිෂ්පාදනය සියයට 17.8%කින් අඩු වී තිබේ.

තේ නිෂ්පාදනය පසුගිය මාසයේ දී 22.7%කින් අඩු වී ඇති අතර එය දැක්වුණේ තේ කිලෝග්‍රෑම් මිලියන 18.5ක් ලෙසටය.

උඩරට තේ නිෂ්පාදනය 31.6%කින් අඩු වී ඇති අතර පහත රට තේ නිෂ්පාදනය16.6%කින් අඩු වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?