spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තෙවන පාසල් වාරය හෙට සිට

රජයේ පාසල්වල තුන්වන වාරය හෙට (05) සිට ආරම්භ වනවා.

හෙටින් ආරම්භවන 2022 වර්ෂයට අදාළ තුන්වන වාරය මාර්තු 24 වනදා දක්වා පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දුන්නේ.

මෙම පාසල් වාරය අතර මැද අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන අතර, ඒ වෙනුවෙන් ජනවාරි මාසයේ දී පාසල් සිසුන්ට නිවාඩුවක් ලබාදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?