AFC Banner
Empty Ad
Empty Ad

තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී යුද හමුදා බුද්ධි නිලධාරීයෙකු මියයයි

පිළියන්දල – පාසල් මාවතේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී යුද හමුදාවේ බුද්ධි බලකායේ නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ මහනුවර අලවතුගොඩ – මාරුපන ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙක්.

ඔහු අනෙක් නිලධාරීන් සමඟ එක්ව තෙමහල් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කරන අවස්ථාවේදී ඉහළ මාලයේ සිට ඇද වැටී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පසුව ඔහු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව ඇතුළට යවන්න ඕන හේතුව කියන ඩීනා
05:31
Video thumbnail
KASTHIRAMA | පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂිකා භාගේශ්වරී ගුණසේකර සහ ඩීනා රසාංජලී සහභාගිවන කස්තිරම
01:31:47
Video thumbnail
දිලිත්ගේ අපේක්ෂිකාව සහ රංජන්ගේ අපේක්ෂිකාව පැටලෙයි
07:14
Video thumbnail
ඩිෆෙන්ඩර් රථයක් අනතුරේ - මිනිස්සු කියන්නේ ලොහාන් රත්වත්තගේ කියලා
04:20
Video thumbnail
රංජන් තමයි හොරු අල්ලන වැඩ්ඩා
05:11
Video thumbnail
දිල්ෂාන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
02:56
Video thumbnail
පාකින් මාෆියාවට එරෙහිව හඬ නඟන කොමසාරිස්වරිය මාරු කරන්න ලෑස්තියි.මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
05:53
Video thumbnail
ආරුගම්බේ සිදුවීම ගැන ඔබ නොහිතපු ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව මෙන්න
11:11
Video thumbnail
රනිල් ගෙදර ගියේ මාස 06කට සල්ලි ඉතුරු කරලා - වේලුකුමාර් කියයි
02:43
Video thumbnail
වසන්ත සමරසිංහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකද ? අජිත් පී.පෙරේරා අසයි
04:45

?