තුසිත හල්ලොලුව ගමන් ගත් ජීප් රියට වෙඩි තැබීමේ සිද්ධිය ගැන පොලිසියෙන් නිවේදනයක්

නාරාහේන්පිට, කිරිමණ්ඩල මාවත ප්‍රදේශයේ ඊයේ (17) රාත්‍රියේ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරයෙකු වන තුසිත හල්ලොලුව නැමැත්තා හැම ගත ජීප් රථයට සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිසිය නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

මෙම සිදුවීමෙන් පසු වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් විසින් පහරදුන් බව පවසා ජීප් රථයේ සිටි තුසිත හල්ලොලුව යන අය හා තවත් පුද්ගලයෙක් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසිය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්.

1 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
18
+1
1
+1
0
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?