තුන්කොන් තරගාවලියේ අවසන් තරගය අද

ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ සිම්බ්බාවේ යන කණ්ඩායම් ත්‍රිත්වයේ සහභාගීත්වයෙන් පාකිස්ථානයේ පැවති තුන්කොන් විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගය අද (29) පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර රාවල්පින්ඩි ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

තරගය අද පස්වරු 06.30 ට ආරම්භ වීමට නියමිතයි.

කෙසේ වෙතත් මෙම තරගාවලිය තුළින් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවන තරග ගාස්තු, මේ වන විට මෙරට ආපදාවට පත් ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කවදාවත් ජනාධිපති කෙනෙක් ඇවිත් නෑ..ගොඩාක් පිං"මිනිස්සු පොරකකා ජනපති එක්ක Selfie ග#යි
02:29
Video thumbnail
අසභ්‍ය ගුරු - ගෝල විඩීයෝව කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් කරයි
06:12
Video thumbnail
පියතුමෙකුට ලුහුබැද ප#ර දුන් සිද්ධියේ සියල්ල කැබිනට් මාධ්‍ය හමුවේ හෙළිවෙයි..
03:05
Video thumbnail
වෛද්‍ය බෙල්ලනව FCID එකෙන් ප්‍රශ්න කරයි - රජයත් එක්ක මට ගැටුමක් නෑ
06:05
Video thumbnail
සාධාරණයක් ඉල්ලා රජයේ වෛද්‍යවරු සැරවෙයි
05:09
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.01.27
01:44:01
Video thumbnail
කොට්ටච්චි කිව්ව පියයුරු කතාවට SLFP කතුන්ගෙන් සැර සත්තමක්..තමන්ගේ නි#වත අලෙවි කරන තැනට ආණ්ඩුව වැ#ලා
07:53
Video thumbnail
මහ රෑම ගිනිගත්හේන පොලිසියෙන් කළ රථ වාහන පරීක්ෂාව
02:27
Video thumbnail
මිහින්තලේ දැඩි උණුසුම් තත්ත්වයක්.."මිහින්තලේ පොලිසියට පගාව දීලා..කසිප්පු විකුණනවා"
11:35
Video thumbnail
99න් බේරෙනවා කියන්නේ මෙන්න මේවට
00:53


?