තීරණාත්මක තරගයේ කවුරුත් බලාගෙන සිටි අවස්ථාව මෙන්න

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද සාජාහිදී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදීමටයි.

ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු තබා ගන්නට නම් මෙම තරගය සහ ඉතිරි තරග දෙක ජයග්‍රහණය කළ යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?