තීරණය පසුපසට නොගන්නා බව ජනපති කියයි

නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසිවිටෙකත් පසුපසට නොගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (27) යළි අවධාරණය කළේය.

අද (27) පෙරවරුවේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමියන් ඇතුළු මහසංඝරත්නය බැහැදුටු අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය. 

එමෙන්ම 2015 වර්ෂයට පෙර රජයේ නිලධාරින් තීරණ ගැනීමේ පසුබට නොවීම හේතුවෙන් කෙටිකාලයක් තුළ රටෙහි දැවැන්ත සංවර්ධනයක් සිදුකිරීමට හැකියාව ලැබුණු බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින්,

HE 01
HE 02
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?